සිව් මංසලේ පුංචි නගරය

Special Price රු. 880.00 Regular Price රු. 1,100.00
In stock
SKU
siw-mansale-nagaraya-maria-kathyana-samayawardhana
Author Maria D. Wilkes (4), කත්‍යානා අමරසිංහ - Kathyana Amarasinghe (16)
Publisher සමයවර්ධන - Samayawardhana (145)
ලෝක ප්‍රකට little House පොත් මාලාව ලියු ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මව වු කැරොලයින් ක්වීනර්ගේ ජීවිත කතාවේ දෙවැනි කොටස Little Town at the Crossroads නමින් පළ වු අතර මේ එහි සිංහල පරිවර්තනයයි.බාල කාලයේදීම පිය සෙනෙහස අහිමි වු කැරොලයින් සිය මව සහ සහෝදරයන් සමඟම ආත්ම ධෛර්යයයෙන් ජීවිතයට මුහුණ දෙන හැටි මේ කතාවේදි නිරූපිතය.මෙහි පළමු කොටස "පුංචි ගෙදර විත්ති" නමින් සිංහලයට පරිවර්තනය වී තිබේ.
More Information
ISBN 9789555707541
පිටු ගණන 244
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිව් මංසලේ පුංචි නගරය
Back to Top