මල් මධාරා

Special Price රු. 1,352.00 Regular Price රු. 1,690.00
In stock
SKU
mal-madara-imesha-madhavi-mallawaarchchi-sandamadhavee
මගේ මධාරා මල වෙත...

හද විලේ දිව්‍ය කුසුමයි නුඹ මට ජීවිතයේ දහසක් මල් සුවඳ විහිඳු... ආදරණීය මල් මධාරා නුඹය මා සිත සෙනෙහසේ ගඟුලෙන් නැහැවු.. කතරක අතරමන්ව තනිවූ මට පාර කියු ඒ පහන තාරකාව නුඹලූ... දෙව්ලියකි නුඹ මේ ජීවන තලයට මල් මධාරාවක් වී සෙනෙහසින් සැනසූ... නුඹයි මගේ ඒ මවුවත් කුසුම මගේ ලියතඹරා මලට ජීවය දුන්නු..

- තේජක අනුනාත් සඳගලතැන්න -

Author ඉමේෂා මාධවී මල්ලවආරච්චි - Imesha Madhavi Mallawaarachchi (24)
Publisher සඳමාධවී ප්‍රකාශකයෝ - Sandamadhavee Publishers (36)
මගේ මධාරා මල වෙත... හද විලේ දිව්‍ය කුසුමයි නුඹ මට ජීවිතයේ දහසක් මල් සුවඳ විහිඳු... ආදරණීය මල් මධාරා නුඹය මා සිත සෙනෙහසේ ගඟුලෙන් නැහැවු.. කතරක අතරමන්ව තනිවූ මට පාර කියු ඒ පහන තාරකාව නුඹලූ... දෙව්ලියකි නුඹ මේ ජීවන තලයට මල් මධාරාවක් වී සෙනෙහසින් සැනසූ... නුඹයි මගේ ඒ මවුවත් කුසුම මගේ ලියතඹරා මලට ජීවය දුන්නු.. - තේජක අනුනාත් සඳගලතැන්න -
More Information
ISBN 9786245329007
පිටු ගණන 464
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මල් මධාරා
Back to Top