ඔරෙලියා කැම්බල්ගේ පුනරුත්පත්තිය

Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
punuruthpaththiya-oreliya-campbel-jayarathna-ihala-sandriesoft
Author ජයරත්න ඉහළ කොඩිප්පිලි - Jayarathne Ihala Kodippili (9), Oreliya Campbel (1)
Publisher සැන්ඩ්‍රිසොෆ්ට් ප්‍රකාශකයෝ - Sandriesoft Publishers (7)
ජීවය යනු පරමාණු වලින් හෝ පරමාණු තුළ රංගනයේ යෙදෙන උප පරමාණුක අංශුවලින් නිර්මාණය වූවක් නොවේ. ජීවිතය හා මරණය පරමාණුක ලෝකයෙන් අවබෝධ කරගත නොහැකිය. එය භෞතික විද්‍යාවෙන් හෝ පරිණාම වාදයෙන් කිසිදිනෙක අනාවරණය කර ගත නොහැකිය. මිනිසා ජීවය භෞතික ලෝකයේ පවතින දෙයක් ලෙස වරදවා වටහා ගෙන තිබේ. පරිණාම ජීව විද්‍යාවට අනුව ජීවීන් ඒකමාන ද්වීමාන සිට ත්‍රිමාණ දක්වා පරිණාමය වී ඇති බව සලකනු ලබයි. එහෙත් එය එතැනින් අවසන් නොවේ. එය චතුර්මානයෙන් ඔබ්බට ද විහිදී පවතී. ජීවය කාලයෙන් පරිබාහිර වුවක් නොවේ. ජීවය කාලයේ සංචරකයකි. කාලය නිර්මාණය කරන්නේද ජීවය මඟිනි. කාලය මරණින් පසුවද ගලා යයි. සියල්ල මරණයෙන් අවසන් නොවේ. ජීවිතය විනාශ වන හෝ විනාශ කළ හැකි දෙයක් නොවේ. එය නොනවතින ගීතයක් මෙන් වාදනය වෙයි. එහෙත් එම ගීතයේ අන්තරා කොටස ජීවියාගේ ශ්‍රවණ පරාසයෙන් ඔබ්බෙහි පවතී.
More Information
ISBN 9789553471000
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඔරෙලියා කැම්බල්ගේ පුනරුත්පත්තිය
Back to Top