ආදරේ තරම් ම යශෝධරා

Special Price රු. 720.00 Regular Price රු. 800.00
Out of stock
SKU
adare-tharamma-yashodhara-upul-shantha-sanghindha

විවාහ වූ අලුත ආනන්දත් යසෝදරාත් යන දෙදෙනා ම රටේ සමාජයීය ගැටලු පවා ප්‍රේමණීය ලෙස සාකච්ඡා කළහ. ආනන්ද සිංහල කියන විට ඈ ලාංකික යැයි කීවා ය. සිංහල සංස්කෘතිය ගැන ආනන්ද කියන විට ඈ දූපත් සංස්කෘතියක් ගැන කීවාය. ආනන්ද සිංහල බෞද්ධයා ගැන කියන විට ඇය දෙමළ බෞද්ධයා ගැන ප්‍රශ්න කළා ය. ආනන්ද සමාධි පිළිමය ගැන කියන විට යසෝදරා විහාර මංගලම් නම් ද්‍රවිඩයන් නෙළූ දකුණු ඉන්දීය බුදුපිළිමයක් ගැන තොරතුරු කීවාය. ආනන්ද අවුකන පිළිමය ගැන කී විට යසෝදරා නාග පට්ටනම් ඉන්දීය බුදුපිළිමයක් ගැන තොරතුරු කීවාය. සිංහල බෞද්ධ සාහිත්‍ය ගැන ඈ තර්ක කළා ය. හැම විට ම විසංවාදය ප්‍රේමයෙන් ආදරයෙන් සහ විසංවාදයෙන් ඉදිරියට ආවේ ය.


‘බණ බැරි වුණත් ගම තොටගමුවෙ ලු’

Author උපුල් ශාන්ත සන්නස්ගල - Upul Shantha Sannasgala (19)
Publisher සංහිඳ ප්‍රකාශකයෝ - Sanhida Prakashakayo (95)
More Information
ISBN 9789556812374
පිටු ගණන 275
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ආදරේ තරම් ම යශෝධරා
Back to Top