මෙන්න මං

Special Price රු. 360.00 Regular Price රු. 400.00
Out of stock
SKU
menna-man-saman-wikramarachchi-anhinda
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Publisher සංහිඳ ප්‍රකාශකයෝ - Sanhida Prakashakayo (95)
ඇත්ත... පත්තරකාරකම මගේ බඩ රස්සාව නොවීය. එහෙත් මා සිවිල් සමාජයේ කවර තැනක සිටියත් පත්තර මගෙන් අත නො හැරිණි. නැත. එය එසේ ම යයි කිව නො හැකි ය. කාලයක් මම පත්තර සමඟ කිසිදු ගනුදෙනුවක් නො කළෙමි. අධිකරණ සේවයට පත් වු පසු ලිවීම අකැප යයි සිතූ මම කාලාන්තරයක් පුරා පත්තර සමඟ තිබුණ පයුරුපාසානය අත් හළෙමි. පත්තර ගැන ලියන මේ ලිපියට මගේ කඩ වු පත්තර සිහිනය අදාළ වන්නේ එපරිද්දෙනි.
More Information
ISBN 9789556810516
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:මෙන්න මං
Back to Top