Back to Top
තුඹසක විලාපය
Special Price
රු. 630.00
Regular Price
රු. 700.00
Out of stock
SKU
thumbasaka-wilapaya-upul-shantha-sanghinda
තමන්ට උණුහුමක් දැනෙන්නේ නම් ජාතක කතාවේ මනමේ කුමරිය වැද්දා සමඟ තණ බිස්සක සැනසීම අනුමත කිරීම මගේ වර්තමාන සිතුවිල්ලයි. සිහින දකින විට අවම වශයෙන් ආදර සිහින දෙක තුනක්වත් නො දකින්නාගේ සෙසු සිහිනත් හොරු අරන් ගියාට කමක් නැත. සයනයක දකින සිහිනය ඇට මිදුලු රිදී පිටකොන්ද දිගේ සංස්පර්ශය වී වේදනාවක් නො දැනෙන්නේ නම් ඒ අසංවේදී සබැඳියාව මම ප්‍රතික්ෂේප කරමි. අතීතය තුළ සටහන් කළ බොහෝ දේ වර්තමානයට වලංගු නැතැයි බැහැර කරන්නාගේ හෘද සාක්ෂිය නැවත පරීක්ෂා කළ යුතු කාලය එළඹ තිබේ. ලෝකය වෙනස් කීරිම සඳහා ඔළු ගෙඩිය ඇතුළත නො රිද්දා කළ යුතු ශල්‍යකර්මය සමාජය රිද්දා කරන්නට යෑමේ පාප කර්මයට මම ද වගකිය යුත්තෙක් වෙමි.
තුඹසක විලාපය නවකතා මගේ අතීත සිතුවිලි පරම්පරාව වර්තමානය මත ඔසවා තබන සාක්ෂි සටහනයි
Author | උපුල් ශාන්ත සන්නස්ගල - Upul Shantha Sannasgala (19) |
---|---|
Publisher | සංහිඳ ප්‍රකාශකයෝ - Sanhida Prakashakayo (95) |
ISBN | 9558570362 |
---|---|
පිටු ගණන | 323 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review