සිහින මන්දාකිණි

Special Price රු. 531.00 Regular Price රු. 590.00
Out of stock
SKU
sihina-mandakini-gimhani-wasana-sankha

හෙතෙම සිටියේ ද්වාරයට

පිටුපා වුළුවෙන් එපිට බලාගත්

වනමය. පිටුපා සිටි බැවින් නිමේෂා

ඔහුගේ මුහුණ හරිහැටි දුටුවේ

නැත. එහෙත් ඔහු උසය.

දේහදාරිය. කොණ්ඩය මඳක් වවා

ඇති මුත් එය ක්‍රමවත්ව පිටුපසට

පීරා ඇත. කාර්යාලීය ඇඳුම් 

කට්ටලයකින් සැරසී සිටියි.

සර් ඈ මිමිණූවාය. ඉහිලිය

නොහැකි පිරිමි විලවුන් සුවඳද

සමගින් ආයතන ප්‍රධානියා ඇය

වෙතට හැරුණේය. ඈතම නිල් 

දෑසින් ඔහු දෙස බැලුවාය.  

Author ගිම්හානි වාසනා - Gimhani Wasana (22)
Publisher සංඛ ප්‍රකාශකයෝ Sankha Publishers (59)
More Information
ISBN 9789551807542
පිටු ගණන 280
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිහින මන්දාකිණි
Back to Top