ගීතයකින් ජීවිතය කියවමු

Special Price රු. 540.00 Regular Price රු. 600.00
Out of stock
SKU
geethayakin-jeewithaya-kiyawamu-asela-santhawa
Author අසේල විජේසුන්දර - Asela Wijesundara (1)
Publisher සන්ථව ප්‍රකාශන Santhawa Prakashana (96)
මගේ කොස් කොළ ඔටුන්න මුතු මැණික් රජ ඔටුන්නක් වූ දා දිලිසෙන දෙඇසින් සිනාසෙන්නට කෝ මගේ ළඟ තාත්තා.... රෝගියෙකුට නොරිදෙන්න වටේට මුල් බුරුල් කරලා දතක් ගලවන අපූරු ක්‍රමවේදය කියලා දුන්නේ ඒ එක සරසවියකදීවත් මුණගැහුණු මහාචාර්යවරයෙක් නෙවෙයි. ගුණරත්න විජේසුන්දර කියන මගේ දුප්පත් තාත්තා.. අදටත් මම නොරිදෙන්න දත් ගලවන්නේ තාත්තා මයියොක්කා ගසක් ගලවන්න කියා දුන්න සිද්ධාන්තයෙන්.. ඉතින් අටේ පන්තියට අකුරු ඉගෙන ගත්ත මගේ තාත්තත් මට මහාචාර්යවරයෙක්...
More Information
ISBN 9789550980864
පිටු ගණන 360
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගීතයකින් ජීවිතය කියවමු
Back to Top