අලහේන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය - සරසවි ප්‍රකාශන

Special Price රු. 585.00 Regular Price රු. 650.00
In stock
SKU
alejandro-maytage-seba-jiwithaya-gamini-veyangoda-sarasavi
සාහිත්‍ය වනාහී ගින්දරයකි ලෝ ප්‍රකට මෙම කියමන මාරියෝ වර්ලාස් යෝසාගේ ය.එය ඔහු සිය සාහිත්‍ය භාවිතය තුලින් ඔප්පු කර පෙන්වා තිබේ.'වීරයාගේ කාලය', 'ජූලියා නැන්දා සහ තිර රචකයා' 'පැළ තවාන' 'එළු උළෙල' 'ලෝකාන්ත යුද්ධය' සහ 'අලහෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය' යන නවකතා ඊට දෙස්දෙයි.ගත වූ දශක කිහිපය තුළ ඔහු නවකතා 17 ක් ලියා තිබේ.ඊට අමතරව, කෙටි කතා එකතුවක් සහ දේශපාලන කෘති ගණනාවක් එළි දක්වා තිබේ.දැනට ජීවතුන් අතර සිටින විශිෂ්ටතම නවකතාකරුවන්ගෙන් කෙනෙකු වන ඔහු 2010 දී සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද්දේය. 'අලහෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය', සිංහල පාඨකයා මේ නවකතාව හදුනාගන්නා ප්‍රථම අවස්ථාවයි.
Author ගාමිණී වියන්ගොඩ - Gamini Weyangoda (34), Mario Vargas Llosa (7)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553117748
පිටු ගණන 408
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අලහේන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය - සරසවි ප්‍රකාශන
Back to Top