අමුතු ඉලන්දාරියා

Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
amuthu-ilandariya-sugathapala-de-silva-shyam-sarasavi

කොළඹ ජීවත්වන්නා වූ කාසිකර දෙමළ පවුල් අතර වසන ලොකු දෙමළ පවුලක ලෝකය තුළ අර්ජි බැහැරියකු බවට පත් වෙයි. ස්වකීය වැඩිමල් සොහොයුරා සමග ක්‍රිකට් ගැසීමට වඩා ගැහැනියක් සේ වෙස් වලාගෙන ක්‍රීඩා කිිරීමට හෝ කැමැති ය. ස්වකීය සාමකාමී චර්යාවන් හා තමා ජීවත් වන්නා වු සමාජයේ ජාතිවාදය සමග අරගල කරන අර්ජිගේ ඇසින් ඔවුන්ගේ පවුල් ජීවිත දෙස අපි හැරෙමු. ශ්‍රී ලංකාවේ උතුරු පථයෙහි රජයේ හමුදා සහ දෙමළ කොටීන් අතර යුද්ධයක් වර්ධනය වෙද්දී, තැන් තැන්වල ඇති වු වදහිංසාකාරී ක්‍රියා පසු ව ඔවුන්ගේ පවුලේ සුවපහසුදායී ජීවන රටාව කෙරේ ද බල පාන්නා වූ ආන්දෝලනාත්මක කලකෝලාහල ජාලාවක් බවට පත් ව අවසානයේ දී ශෝකාන්තයක් බවට පරිවර්තනය වෙයි.

ස්වකීය ජීවිතය හා දේශපාලනය සංකලනය කරමින් නිරවුල් ව හා සුමට ව ලියා ඇති අමුතු ඉලන්දාරියා තුළින් මනුෂ්‍ය සන්තානය පිළිබඳ පෘථුල අවබෝධයක් ඇත්තා වු තරුණ ලේඛකයකුගේ ආගමනය පෙන්නුම් කරයි. 1965 කොළඹදී උපන් ෂ්‍යාම් සෙල්වදොරයෙි , 1983 කළු ජුලියෙන් පසු ව සිය පවුලේ අය සමග ලංකාව අතහැර කැනඩාවට සංක්‍රමණය ව දැන් ටොරොන්ටෝ නගරයේ ජීවත් වෙයි.

Author සුගතපාල ද සිල්වා - Sugathpala De Silva (2), Shyam Selvadurai (2)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (900)
More Information
ISBN 9789555732132
පිටු ගණන 340
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අමුතු ඉලන්දාරියා
Back to Top