අංගනා

by
Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
angana-shanthi-disanayaka-sarasavi

"අඬන්ඩ එපා.....අඬන්ඩ එපා සේපාල....."

"මම සේපාල නෙමේ රංජී අයියා...මම සංජු...."

හැඬුම්බර හඬ ස්ත්‍රී හදවතක අප්‍රමාණ ස්නේහය මේ යැයි විදහා දැක්වීය. රංජිත් ඒ දහදියෙන් තෙමී ගිය නළල් තලය මත ගංජා ඉරීමෙන් දුර්වර්ණ වු දෙතොල තැබුවේය. එකෙණෙහි දෙපා අතරේ එල්ලා හැලෙන නිෂ්ඵල මාංශය සහිතව වුව ඔහු ඇයම වුවාය.

Author ශාන්ති දිසානායක - Shanthi Disanayake (31)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (900)
අඬන්ඩ එපා.....අඬන්ඩ එපා සේපාල....." "මම සේපාල නෙමේ රංජී අයියා...මම සංජු...." හැඬුම්බර හඬ ස්ත්‍රී හදවතක අප්‍රමාණ ස්නේහය මේ යැයි විදහා දැක්වීය. රංජිත් ඒ දහදියෙන් තෙමී ගිය නළල් තලය මත ගංජා ඉරීමෙන් දුර්වර්ණ වු දෙතොල තැබුවේය එකෙණෙහි දෙපා අතරේ එල්ලා හැලෙන නිෂ්ඵල මාංශය සහිතව වුව ඔහු ඇයම වුවාය.
More Information
ISBN 9789553107718
පිටු ගණන 184
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අංගනා
Back to Top
Related Products