අරාබි නිසොල්ලාසය - 4 කොටස

Special Price රු. 607.50 Regular Price රු. 675.00
In stock
SKU
arabi-nisollasaya-4-tenison-perera-sarasavi

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත්‍යයට එක් වන ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප්‍රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිවර්තනයක් ලෙස ඔබ හමුවේ තැබීමට සෑම උත්සාහයක්ම දරන බවද වෙසෙසින්ම සඳහන් කළ යුතුය. මෙය ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාගේ මහත් කැපවීමක ප්‍රතිඵලයකි.

Author ටෙනිසන් පෙරේරා - Tenison Perrera (26)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553110039
පිටු ගණන 406
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අරාබි නිසොල්ලාසය - 4 කොටස
Back to Top