අරාබි නිසොල්ලාසය - 7 කොටස

Special Price රු. 765.00 Regular Price රු. 850.00
Out of stock
SKU
arabi-nisollasaya-7-kotasa-tenison-perera-sarasavi

මෙම කොටස අරාබි නිසොල්ලාසයේ අන්තර්ගතයෙහි සුවිශේෂ නව්‍යතා කිහිපයක් දැකිය හැකි, පැවති කතා ආරේද යම් වෙනස්කම් ඇති එකකි. පෙර කතාවල ලෞකික ජීවිතයේ හැලහැප්පිලි එනම් ලලාසාව, කාමය, ස්ත්‍රී සේවනය, නිල බලය, තණ්හාව වැනි අනු කාරණාද සුලභව තිබුණත් මෙම වෙළුම ජීවිතයේ ගැඹුරු පෙදෙස් කතිකාවට ගනිමින් මරණය හා ජීවිතයේ පැවැත්ම විවිධ මිනිස් අනුභූති හරහා නිරූපනය කරනු ලබයි. තවද ස්ත්‍රිය හා පුරුෂයාගේ කායික තෘප්තිය ගැන විවිධ දිසානෙති, විශ්වය, මිනිසාගේ කායික ව්‍යුහය, ග්‍රහ වස්තූන්ගේ පැවැත්ම වැනි මාතෘකා මෙහි ප්‍රබන්ධගතව ඇත.

කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාවේ හත් වන කොටස මෙයයි. මතු මෙම කෘතියේ අනෙක් කොටස්ද ඔබ හමුවේ තැබීමට අපේක්ෂා කරමු. මෙය ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාගේ මහත් කැපවීමක ප්‍රතිඵලයකි.

Author ටෙනිසන් පෙරේරා - Tenison Perrera (26)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553112224
පිටු ගණන 536
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අරාබි නිසොල්ලාසය - 7 කොටස
Back to Top