බුද්ධි පරීක්ෂණය මහ පොත

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
buddi-parikshana-maha-potha-pradeep-rathnayaka-sarasavi
බුද්ධි පරීක්ෂණය ගැටලු 1500ක් පිළිතුරු ද සමග ආවරණය වන සේ සම්පාදිත මෙම ග්‍රන්ථයේ කතුවරයා නීතිය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව, වසර කිහිපයක් නීතීඥ වෘත්තියේ නියැලුනු ඔහු වර්තමානයේ රාජ්‍ය සේවයේ විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටී.
උසස් තරග විභාග සඳහා බුද්ධි පරීක්ෂණය විෂයය වෙනුවෙන් දේශන පවත්වන කතුවරයා, බුද්ධි පරීක්ෂණය විෂයය පිළිබඳව කරන ලද දීර්ඝ අධ්‍යනයකින් අනතුරුව මෙම කෘතිය රචනා කර ඇත. බුද්ධි පරීක්ෂණ විෂයය සඳහා නියමිත බුද්ධි පරීක්ෂණ ගැටලු සියලු ආකාරයෙන් ආවරණය කිරීමට මෙමඟින් උත්සහා දරා ඇත.
Author ප්‍රදීප් රත්නායක - Pradeep Rathnayake (2)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553103819
පිටු ගණන 150
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බුද්ධි පරීක්ෂණය මහ පොත
Back to Top