දුටුගැමුණු

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
dutugemunu-rukmani-samaranayake-sarasavi

රුක්මණි සමරනායක මහත්මිය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ, පේරාදෙණිය මණ්ඩපයේදී, දේශපාලන විද්‍යාව ප්‍රධාන කොට සිය ප්‍රථම උපාධිය ලැබුවාය. සිය පියාගේ කැමැත්ත අනුව ගුරු වෘත්තියට ඇතුළු වූ ඇය පසුව ඉංග්‍රීසි දෙවන බස ලෙස ඉගැන්වීමේ පශ්චාත් උපාධිය හා ඉන් අනතුරුව අධ්‍යාපනපති පශ්චාත් උපාධිය ද කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තා ය.

ඇය ලේඛන කලාවට ඇතුල්වුයේ ප්‍රමාද වී වුවද, ඇගේ ප්‍රථම ප්‍රකාශනය ගුඩ්බායි සින්ටෝ / සින්ටෝ ගුඩ්බායි ළමා කතාව වසර 2000 දී හොඳම ඉංග්‍රීසි ළමා කථාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබීය. ඉන් අනතුරුව ලියු Aachchi Amma's Promise යන ළමා කතාව 2005 දී හොඳම ඉංග්‍රීසි ළමා කථාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබීය. මෙම පොත් දෙකම දැන් සිංහලට පරිවර්තනය කර ඇත.

Dutugemunu - Prince Of Destiny ඇගේ ප්‍රථම නවකතාවයි. මේ එම පොතේ පරිවර්තනයයි.

Author රුක්මණී සමරනායක - Rukmani Samaranayake (1)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553113580
පිටු ගණන 588
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දුටුගැමුණු
Back to Top