හැරී පොටර් සහ රහස් කුටිය

Special Price රු. 1,791.00 Regular Price රු. 1,990.00
In stock
SKU
harry-potter-saha-rahas-kutiya-j-k-rowling-abaya-sarasavi
හැරී පෝටර් හොග්වාට්ස් ඉන්ද්‍රජාල සහ මායා කර්ම පාසලේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුවෙකි.මෙම පාසල් වසර ද පසු ගිය වසර මෙන් ම බොහෝ බිහිසුණු අත්දැකිම්වලින් බහුල වනු ඇතැයි ඔහු නිකමටවත් සිතුවේ නැත.

ජේ.කේ.රෝලින් ‌ගේ මෙම දෙවැනි කෘතිය ද ඇගේ පළමු කෘතිය මෙන්ම ජීවිත අත්දැකීම් සමඟ හාස්‍ය, ත්‍රාසය සහ අනපේක්ෂිත සිද්ධින්ගේන් බහුල ය.ඒ් නිසා 'හැරී පෝටර් සහ රහස් කුටිය' කෘතිය ද ළමා සහ වැඩිහිටි පාඨක සිත්සතන් වශි කර ග්‍රහණය කර ගන්නාසුලු කෘතියක් වන බවට සැකයක් නැත.

Author අභය හේවාවසම් - Abhaya Hewawasam (22), J. K. Rowling (8)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789555736237
පිටු ගණන 400
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හැරී පොටර් සහ රහස් කුටිය
Back to Top
Related Products