ඉලක්කයක අන්තය

Special Price රු. 337.50 Regular Price රු. 375.00
Out of stock
SKU
ilakkayaka-anthaya-wernon-perera-james-hadley-chase-sarasavi
Author වර්නන් පෙරේරා - Vernon Perera (22), James Hadley Chase (36)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
''මම කැමතියි කියන්න'' මැඩොක්ස් කීය. ''පිල් බාර්ලෝ හදිසියෙ මළොත් ඔහුගේ වැන්දඹු භාර්යාව, මෙග් බාර්ලෝට ඩොලර් 50,000 වන්දි මුදල ගෙවන්න අපට සිදු වෙනව....'' විකෘති මනසක් ඇති පිල් බාර්ලෝ අබිරහස් මීනිමරුවකුගේ වෙඩි පහරකින් මිය ගියේය. ඉතා සුක්ෂම ලෙස අපරාධ කිරීමේ හැකියාවකින් යුත් ජෝන් ඇන්සන්, තම වෘත්තිය වු රක්ෂණ නියෝජිත තනතුර පවා පරදුවට තබමින් රක්ෂණ වංචාවකට සම්බන්ධ වුයේ, ඔහුගේ දුසිරිතෙන් පිරී ජිවීතය තවත් සුබෝපභෝගී කර ගැනීමටය. ඊට සහාය පිණිස එක් වු මෙග් බාර්ලෝ ඉලක්කයක අන්තය දක්වා ජෝන් ඇන්සන් සමඟ එක් වී ගමන් කළාය. ත්‍රාසජනක කතා ශූරී ජේම්ස් හැඩ්ලි චේස්ගේ ''tell it to the birds'' නැමැති මේ කෘතිය ඔබ කුතුහලයෙන් මුසපත් කරනවා ඇත.
More Information
ISBN 9789556713688
පිටු ගණන 250
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඉලක්කයක අන්තය
Back to Top