කෝන්වෝල් අභිරහස සහ පුවාරෝගේ තවත් වික්‍රම

Special Price රු. 540.00 Regular Price රු. 600.00
Out of stock
SKU
konwol-abirahasa-channa-wijekoon-agatha-christie-sarasavi
අනිච්චේ... දුක්ඛේ! මං දන්නේ නෑ, හාස්ටින්ග්ස්. ඒත් මේ කේස් එකට මම කැමතියි. මං ඒකට කප්පරක් තරම්ම කැමතියි. බලන්න.. ඒකේ කිසිම ධනාත්මක කරුණු කාරණා නැහැ. මේ හිස්ටීරියා සිද්ධාන්තය ගන්න. මට මේ පෙන්ගිලි මහත්මිය, හිස්ටීරියාව හැදුණු කාන්තාවක් විදියටනම් පෙනෙන්නෙ නැහැ. ඔව්. මම හරි නම්.. මෙතන තියෙන්නෙ හද සසල කරවන මිනිස් සම්බන්ධතා නාටකයක්. මට කියන්න හාස්ටින්ග්ස්...
Author චන්න බණ්ඩාර විජේකෝන් - Channa Bandara Wijekoon (3), Agatha Christie (39)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙසය;ඉංග්‍රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක වී ඇත.බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණු විට මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ.
More Information
ISBN 9789553103314
පිටු ගණන 384
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කෝන්වෝල් අභිරහස සහ පුවාරෝගේ තවත් වික්‍රම
Back to Top
Related Products