මාදනා

Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
maadanaa-bodhi-vidyarathne-sarasavi-prakashana-novel
Author බෝධි විද්‍යාරත්න - Bodhi Vidyarathna (3)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
සුන්දරලිංගම්ට කුඩා කල ම සිය මවගෙනුත් උපන් බිමෙනුත් වෙන් වීමට සිදු වෙයි. නව බිමේදී ඔහු තමා හදා වඩාගත් දෙවැනි මාපියන්ගේ ද වෙන් වෙයි. අනතුරුව ඔහුගෙන් වෙන් වෙන්නේ සිය පුතාත් දියණියත් ය. අලකේශ්වර මැදුරට එන ඔහුත් ඔහුගේ බිරිඳ සරස්වතීත් පුතු දිලීපනුත් ස්වාමි දූ සකුන්තලා හා ඇගේ දියණිය තාරාත් එක ම පවුලක් මෙන් එකමුතුව කල් යවති. කෙතරම් සාහසික ලෙස හැසිරුණත් අලකේශ්වරගේ හා රාජසිම්මන්ගේ ප්‍රජා පීඩක බලය හා ධනය මේ සමඟිය බිඳින්ට අපොහොසත් වෙයි.
More Information
ISBN 9789553110220
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මාදනා
Back to Top