තටු සලන සමනල්ලු

Special Price රු. 247.50 Regular Price රු. 275.00
In stock
SKU
thatu-salana-samanallu-swarna-kanthi-perera-sarasavi

ශ්‍රව්‍ය - දෘශ්‍ය ආබාධවලින් යුත් කාත් කවුරුත් නැති වූවන්, හිතාමතාම වම්වරුන් විසින් මහ මඟ දමා ගොස්, රෝහල්වල ටික කලක් වැඩී, අනතුරුව ළමා නිවාසයට බාර දුන් ළමයින් ආදි විවිධ ගැටලුවලට මුහුණ දුන් දරුවන් මෙහි වෙති. කිසිදු ආබාධයකින් තොර වයස දහ තුනක් පමණ වන “කාව්‍යා” සොයිසා කාන්තා රෝහල අසල කානුවක දමා ගොස් තිබියදී හමුවූ දැරියකි. ලේ කැටි බිළිඳිය කවි කොළයක ඔතා දමා ගොස් තිබියදී මගියෙකු විසින් රෝහලට ගෙන ගොස් බාර දෙන ලදී. දැරියට රෝහල් සේවක සේවිකාවන් විසින් “කාව්‍යා” යැයි නම් තබා ඇත්තේ, කවි කොළයක ඔතා රෝහලය ගෙනැවිත් බාර දුන් බිළිඳියක් නිසාය.

Author ස්වර්ණා කාන්ති පෙරේරා - Swarna Kanthi Perera (6)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553101020
පිටු ගණන 139
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තටු සලන සමනල්ලු
Back to Top