මංගල රන් මුදු

Special Price රු. 504.00 Regular Price රු. 560.00
Out of stock
SKU
mangala-ran-mudu-dilrukshi-gamage-saravi-publications
Author දිල්රුක්ෂි ගමගේ - Dilrukshi Gamage (17)
Publisher සාරවි ප්‍රකාශන - Saravi Publications (14)
මේ ජීවිතේ කවදාවත් මට තෝරාගැනීමක් කරන්න දේවල් දෙක තුනක් ලැබුනෙ නෑ සුදු අයියෙ. හැමදාම ලැබුනෙ එක දෙයයි. සරත් උඩුවනව අතෑරලා මට තව කෙනෙක් වෙනුවෙන් බලාගෙන ඉන්න බෑ.... එහෙම කාලයකුත් නෑ. ඒක අනිත් අයට දුකක් මිසක් සැනසීමක් නෙමෙයි. සරත් උඩුවන මට කැමති වෙන්න කළින් එකපාරක් මම දිහා බැලුවද නැද්ද කියන්න මම දන්නෙ නෑ සුදු අයියේ...ඒත්...මං මනුස්සයට ගරු කරනවා. ඒ....අවලස්සන මට උපතින්ම අවාසනාව උරුම කරන් ආව මට එයාගෙ ජීවිතේ තැනක් දුන්නට....
More Information
ISBN 9786245027019
පිටු ගණන 216
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මංගල රන් මුදු
Back to Top