ඇස් පියන් යට

Special Price රු. 360.00 Regular Price රු. 450.00
Out of stock
SKU
as-piyan-yata-ganga-shine-gamage-sayura
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author ගංගා ෂයිනි ගමගේ - Ganga Shayini Gamage (31)
Publisher සයුර ප්‍රකාශන - Sayura Prakashana (96)
ඔහු යන්නට හදයි යන්නටම හදයි ආයේ මුණ නොගැසෙන්නටම යන්නට හදයි එය මොනතරම් ශෝචනීය ද? ඔවුන් දෙදෙනා එක මිදුලේ එකට වැටී සෙල්ලම් කළ ළමා කාලයක් තිබේ ඔහුව නොදැක සිටි එක දවසක්වක් ඇගේ ජීවිතය තුළ නොමැත. ඇගේ මතක ඉතිහාසය පුරාම ඔහුගේ රුව දැවැන්තයෙක් වගේ හැම තැනම නැගී සිටී ඇගේ මුළු ළමා විය පුරාම ඔහු ඈ ළඟ සිටියේ ය. නමුත් ඔහු දැන් යන්නට හදයි.....
More Information
ISBN 9789554788244
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:ඇස් පියන් යට
Back to Top