දෙහි: සුවඳ, රස සහ කටු

Special Price රු. 400.00 Regular Price රු. 500.00
In stock
SKU
dehi-suwada-rasa-saha-katu-himali-n-liyanage-sayura
Author හිමාලි එන්. ලියනගේ - Himali N. liyanage (1)
Publisher සයුර ප්‍රකාශන - Sayura Prakashana (96)
මෙම කතාව වනාහි ප්‍රේමයේ කතාව ය. පසුබිම චලනයන්ගෙන් බහුල ය. එය ද කතාවක් ය. තිරය පිටුපස ද කතාවක් ය. අප එය ද දකින්නට වුවමණා ය. මේ සියල්ල වනාහි එක නවකතාවක් ය. කතාවේ සඳහන් අය සුවිශේෂී අය ය. ඔවුන් මේ රටේ ද වෙනත් රටවල ද තථ්‍ය වූ භූමිය මත හැසිරෙන්නවුන් ය. සුවඳ යනු ප්‍රේමය ය. රස යනු අනුරාගය ය. කටු යනු පීඩාව ය. එනම් එකතුව ජීවිතය ය.
More Information
ISBN 9789554788787
පිටු ගණන 155
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දෙහි: සුවඳ, රස සහ කටු
Back to Top