කඳුළු මල්වර නේත්‍රා

Special Price රු. 480.00 Regular Price රු. 600.00
Out of stock
SKU
kandulu-malwara-nethra-ganga-shaini-sayura
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author ගංගා ෂයිනි ගමගේ - Ganga Shayini Gamage (31)
Publisher සයුර ප්‍රකාශන - Sayura Prakashana (96)
මෙහෙම මංගල්ලයක් ලෝකයේ කවර තැනකවත් සිදු ව තිබේ ද? මංගල මධුසමයට පෙර මනාලයාගේ දෙපා අල්ලා වැඳ, මනාලිය සිය ප්‍රේමවන්තයා වෙත යන්නට අවසර ඉල්ලූ මංගල්ලයක් ලොව කොතනකවත් සිදු ව තිබේද? කුරුලුගේ පිරිමි පපුව ඇතුළේ, පිටව යන්නට පොරබැදු සුසුමක් විය. නමුත් ඔහු ඒ සුසුමට පිටවෙන්නට ඉඩ නුදුන්නේය. කුල ගෙදරින් නික්ම යන්නට අවසර ඉල්ලන මනාලිය ඉදිරියේ කොහොම සුසුම් හෙළන්නද? සමාජය විසින් පරම්පරා දහස් ගණනක් තිස්සේ උගන්වා තිබෙන්නේ පිරිමියෙක් එහෙම නොකළ යුතු ලෙසටය. පිරිමිකම කියන්නේ එයටය.
More Information
ISBN 9789554788695
පිටු ගණන 190
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:කඳුළු මල්වර නේත්‍රා
Back to Top