පතිබ්බතා

Special Price රු. 520.00 Regular Price රු. 650.00
Out of stock
SKU
pathibbatha-aradhana-ekanayake-sayura
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 3ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author ආරාධනා ඒකනායක - Aradhana Ekanayake (1)
Publisher සයුර ප්‍රකාශන - Sayura Prakashana (96)
"මේ අහපං කෙල්ලේ.. පිරිමියෙක් නැතිව ජීවිතෙත් එක්ක ඔට්ටු වෙන්ඩ යන ගෑනි අන්තිමට මට්ටුවෙලයි නවතින්නේ. ඒක හරියට ගහකට එතෙන්නේ නැතිව වැලකට හැදෙන්ඩ බෑ වගේ.... හොඳ හයිය හත්තිය තියෙන ගහකට එතුනාමයි වැලක වුණත් මල් හැදිලා ගෙඩි එන්නේ... එහෙම නැත්තං ඔහේ බිම ගිහින් වල් වැදිලා නිකංම මැරිලා යනවා...." "ඉතිං ඔය වට්ටක්කා කැකිරි වැල් බිම දිගේ නැතිව ගස් දිගේ ගිහිල්ලැයි ගෙඩි හැදෙන්නේ..." "ඉස්සෙල්ලා කියාපිය තෝ වට්ටක්කා වැලක් ද කැකිරි වැලක් ද කියලා? වට්ටක්කා කැකිරි වැල්වලට දහපදුරාවේ ගිහින් ගෙඩි හදන්ඩ පුළුවන් වුණාට ගෑනු අපිට එහෙම බෑ....."
More Information
ISBN 9789557488718
පිටු ගණන 280
දැනට මුද්‍රණයේ පවතී ද? දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:පතිබ්බතා
Back to Top