ශ්‍රී ස්කන්ධ

Special Price රු. 400.00 Regular Price රු. 500.00
In stock
SKU
sri-skandha-sachi-panawala-sayura
Author Sachi panawala - සචී පනාවල (3)
Publisher සයුර ප්‍රකාශන - Sayura Prakashana (96)
ඇය ඉදිරියට යත් ම දරුවෝ සයදෙනාම කෙළි සෙල්ලම් නවතා සිය මව හැඳින ඈ වෙත පිම්මේ දිව ආහ. පාර්වතිය ගේ හදවත මාතෘ ප්‍රේමයෙන් පිරී ඉතිරි ගියේය. ඔවුන් වැළඳගැනීම උදෙසා ඕ තම දෑත විදහා ගත්තාය. දරුවෝ එකිනෙක පරයමින් පැමිණ ඇයගේ තුරුළට පිනූහ. ඈ ඔවුන් සියලු දෙනාම එකට වැළඳ ගත්තීය. ඒ සමඟ ම දරුවන් සයදෙනා එකට එක් වී මුහුණු සයක් හා අත් දොළසක් ඇති එක් සුන්දර සුරතල් දරුවකු ඇය ගේ තුරුල්ලෙහි වීය. දරු සෙනෙහස හේතුවෙන් දේව මාතාව ගේ පියොවුරුවලින් කිරි වැගිරෙන්නට විය. ඇය මහත් සෙනෙහසින් සිය දරුවා කිරෙන් පෝෂණය කළාය. සය දෙනෙකු එක් වී බිහිවුණු දරුවා එතැන් පටන් 'ස්කන්ධ' නම් ලද්දේය.
More Information
ISBN 9789554788664
පිටු ගණන 186
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ශ්‍රී ස්කන්ධ
Back to Top