තාරකා රාත්‍රිය

Special Price රු. 440.00 Regular Price රු. 550.00
Out of stock
SKU
tharaka-rathriya-ganga-shaine-gamage-sayura
Author ගංගා ෂයිනි ගමගේ - Ganga Shayini Gamage (31)
Publisher සයුර ප්‍රකාශන - Sayura Prakashana (96)
ඔබ..... දෑල සනසවමින් හෙමිහිට බැසයන සිසිල් දියදහරක් තරමට සිහිලැල්ය. ජීවිත කතරේ කොතැනකින්වත් සංසිඳුවාගත නොහැකි වූ මගේ ආදර පවස නිවාගන්නට මා ඔබ ළඟ නතර වුයේ ඒ නිසා විය යුතුය. මම ආදරය මහ ගඟක් වෙනවා නම් ළය හාරා - පාරා ගෙන වුව ඊට ගලන්නට ඉඩ දෙන්න පතාගෙන සිටි නිම්නය වෙමි. අපමණ ගම් - බිම් මගහැර ඇවිත් ඔබ මා මතින් ගලාගියේ ඒ නිසාවෙන් විය යුතුය. ජීවිතය නමැති වියළි - නිරුදක කතර මැද මම ඔබ තර කොට වැළඳගෙන සිටිමි. පිපාසයෙන් මිය ගියත් වෙන තැනකින් දිය පොදක් නොපතා මම ඔබ මත්තේ මියැදෙන්නට බලන් ඉමි.
More Information
ISBN 9789554788565
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තාරකා රාත්‍රිය
Back to Top