උතුරා යන්න ගඟ මම කැමති පොකුණට

Special Price රු. 200.00 Regular Price රු. 250.00
In stock
SKU
uthura-yanna-ganga-mama-kemathi-pokunata-thusharika-sayura
Author තුෂාරිකා ඇන්තනි - Thusharika Anthony (2)
Publisher සයුර ප්‍රකාශන - Sayura Prakashana (96)
අපි හිටියේ එක අත්තක, කුඩා ගසක, උසත් නැති කොටත් නැති සීමාවක, කුරුල්ලෝ සහ කිරිල්ලියෝ කීප දෙනෙක්, එක පාට අත්තටු තිබුණා. සියුම් තටු සැලීමක් පවා වැටහුණ, කවිවලින් පමණක් මුණගැසුණා. කාලයත් සමඟ පියාපත් සවිවුණ කුරුල්ලන් හා කිරිල්ලියන්, අච්චුගැසු අකුරු සහිත කවිකාරයන් හා කතාකාරයන් වීම පිණිස කුඩා ගස අතහැර ලෝකයට පියඹා ගිය. දැන් තුෂාරිගේ වාරය, ඇය කෙමෙන් වැඩුණු අයුරු මා බලා සිටියේ ප්‍රීතියෙන්. සෙමෙන් සෙමෙන් ඇය පරිණත කිරිල්ලියක බවට පත්වීම සන්තෝෂය දනවන්නක්. ඇගෙග් පොත් සියලුම කවි මැනවින් තෝරා හැඩ ගන්වා ඇත. ඇය ගැහැණියකි. ඇගේ කවි ද ගැහැනු කවිය. එහෙයින් ම, මා ය. මෘදු ය, තියුණු ය. ශෝකයක් තැවරී ඇත. මිතුරිය තව වැඩෙන්න. වැඩෙන වැඩෙන තරමට බිමට නැමෙන්න. ආදරෙනි.
More Information
ISBN 9789554788541
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:උතුරා යන්න ගඟ මම කැමති පොකුණට
Back to Top