සප්ත පාරමී

Special Price රු. 225.00 Regular Price රු. 250.00
Out of stock
SKU
saptha-paramee-dilhani-wickramarathna-shakya-publications
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Publisher ශාක්‍යා ප්‍රකාශන - Shakya Prakashana (31)
" ඔයා ඔය කියන්නෙ ඇත්තමද තිසරණ...? මට අදහාගන්න බෑ... මේ ඇහෙන දේවල්... සත්තයි තිසරණ... මට ඕන උනේ ... මම හෙව්වේ.. මේ ආත්ම භාවය සැනසීමෙන් ගත කරන්න විතරක් නෙමෙයි... මේ මුළු සසරින්ම එතෙර වෙන්න උපකාර කරන උත්තම පිරිමියෙක්... ඒ බෝසත් හදවත මට මුණගැහුණයි කියලා දැනෙන හැම මොහොතකම මට දැනෙන්නේ නිරාමිස සැනසීමක්... මිනිස්සු ආදරය කියලා කරන සරල බන්ධනයට ගොඩක් එහා ගිය... ගැඹුරු ආත්මීය බැඳීමක් මට ඔයා ගැන දැනෙන්නෙ...ඒ හැඟීම වචන කරන්න පොහොසත් වචන මොනම භාෂාවකවත් නෑ තිසරණ..."
More Information
ISBN 9789550207459
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:සප්ත පාරමී
Back to Top
Related Products