ප්‍රේම

Special Price රු. 392.00 Regular Price රු. 490.00
In stock
SKU
prema-manori-silika-wickramaarachchi
දුකට ඇහැරී හිත මගේ.... වේදනා සයුරේ හැපේ..... හෙමින් නැගෙනා රළ වගේ..... සියුම් රිදුමක් ළඟ තැවේ..... ඉගිළ ගිය ඒ පෙරදිනේ.... නුඹේ උරහිස මත මගේ.... හිස තියන් මං දැකපු හීනය.... සයුරෙ හැපි හැපි යළි බිඳේ.... යාන්තම් හසරැල් නැගේ.... හිතේ කඳුළක් ඇස පිපේ.... අදත් මේ මහ සයුර තරමට... ප්‍රේමයේ විරහව දැනේ....
More Information
ISBN 9789554255975
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables සිංහල, නවකතා
Author මනෝරි සිලිකා වික්‍රමාරච්චි - Manori Silika Wickramarachchi (48)
Publisher සිලිකා පබ්ලිකේෂන් - Silika Publication (45)
Write Your Own Review
You're reviewing:ප්‍රේම
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.