සඳළුතලයෙන් නික්ම ගිය සඳ

Special Price රු. 337.50 Regular Price රු. 375.00
In stock
SKU
sandaluthalayen-nikma-giya-sanda-gnanasena-siluni
Author ඥානසේන පතිරණ - Gnanasena Pathirana (9)
Publisher සිළුනි ප්‍රකාශන - Siluni Prakashana (1)
සල්ලි සල්ලි සල්ලි කොහේ තියෙන සල්ලියක් ද ළමයො. මට ඉඩම් වලින් ගෙනත් දෙන තුට්ටු දෙකත් මදි මගේ බේත්වලට... උඹ හිතන්නේ මට නිධානයක් පහළ වෙනවයි කියල ද? ඇයි උඹ බැඳගත්තේ මහ ලොකු හිඟන්නෙක්. ගුරුවරු කියන්නේ කොහොමටත් කුම්මැහි හිඟන්නෝ. මහ මනුස්සයටනෙ ඕන උනේ උඹව ඌටම දෙන්ට. නැත්නම් යස අගේට සල්ලිකාර හොඳ වලව් පැළැන්තියේ එකෙකුට උඹව දෙන්ට තිබුණා. උඹට වාහනයක් ගන්න ඕන නම් උඹගෙ මිනිහට කියපං.... හෙ .... හෙ ...... කිව්වත් වගේ ඌට කියල වැඩක් වෙනවැයි. උගෙ පඩිය අපි දුන්න ගේ සායම් ගාන්නවත් මදි කොට. මහ ලොකු බෑණන්ඩියෙක් බින්න බස්ස ගත්ත මදැයි.... උඹේ අප්පච්චි තමයි මේ සේරටම මුල... මගෙ ළඟ ඇති සල්ලියක් නෑ... උඹ කර ගත්තනං උඹම විඳවපං... අප්පච්චි නොහිටින්ට මං නං ඔය පාතයා මේ ගේ හරියට වැද්ද ගන්නේ නැහැ. අපි උඩරට හොඳ වැදගත් රදළ මිනිස්සු. පාතරට උන් කවුද ගණන් ගන්නෙ...
More Information
ISBN 97895534760005
පිටු ගණන 214
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සඳළුතලයෙන් නික්ම ගිය සඳ
Back to Top