දිගාමඬුල්ලේ ආශ්චර්ය

by
Special Price රු. 637.50 Regular Price රු. 750.00
In stock
SKU
digamadulle-ashcharya-mayaranjan-sooriya

දිගාමඬුලු වනපෙත මෙරට පාඨකයාට අතපොවන මානයේ බිමිකඩන් තරමට සමීප ය. එහෙයින්, නෙල්ලිකැලය හා වඩිනාගල වනපෙත උපන් ගම්දොර තරම් හිතේෂිවන්ත ය. අලිබොට්ටු වගවලසුන් හා දිවිහපුවන් ඇඟෑලුම්කම් පාන්නේ මිතුරු ලීලාවෙනි. හේනට - කුඹුරට මහපොළොව හා ඔට්ටුවෙන මිනිසුන්ගේ ජන දිවිය සමීප ඥාතීන් මුණගැනීමක් තරමට ආශ්වාදජනක ය. මේ අපූර්වත්වය පාඨක මනසෙහි මුද්‍රාගත කළේ, මෙරට පළමු - පුරෝගාමී වනවිත්තිකරුවා ය. ඒ, ‘දිගාමඬුල්ලේ ආශ්චර්ය’ කෘතියෙන් ‘මායාරංජන්’ මැවූ භාෂා වියමන මඟිනි. 

- මහින්ද කුමාර දළුපොත

Author මායාරංජන් - Mayaranjan (8)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556563122
පිටු ගණන 155
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දිගාමඬුල්ලේ ආශ්චර්ය
Back to Top