ඤාණවන්ත මෝඩයෝ - එංගලන්තයේ ජනකතා

Special Price රු. 170.00 Regular Price රු. 200.00
In stock
SKU
gnanawantha-modayo-samaranayaka-sooriya

“හා! බොහොම හොඳයි. 

උඹලට තනියම පොළට 

යන්න පුළුවන් කියල මුලදි 

මම දැනගෙන හිටිය නම් මීට

ඉස්සෙල්ල උඹලත් උස්සගෙන 

හති දම දමා පොළට නොගිහිං ඉන්න තිබුණ.

ඒ වුණත් උඹ විතරක් තනියම යන්න එපා.

දැන් මම අනිත් යාළුවොත් උඹේ පස්සෙන් 

එවනව. ටිකක් නැවතිලා මේ ගොල්ලත් 

එක්ක පළයං.” මහල්ලා මල්ලේ

තිබුණු අනෙක් චීස් කුට්ටිත් පාර 

දිගේ පහළට පෙරළන්නට පටන් 

ගත්තේ ය. “මමත් දැන් පොළට

එනව. මම පොළට එන තුරු 

උඹල කොහේවත් යන්නෙ නැතුව 

පොළේ එක තැනකට වෙලා 

හිටපල්ල.”

Author සමරනායක විපුලගුණ - Samaranayake Wipulaguna (13)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556564563
පිටු ගණන 80
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඤාණවන්ත මෝඩයෝ - එංගලන්තයේ ජනකතා
Back to Top