ජීවත්වීමේ කලාව

Special Price රු. 425.00 Regular Price රු. 500.00
Out of stock
SKU
jeewathweeme-kalawa-andre-sugunapala-sooriya

මේ ප්‍රංශ ගත්කරු අන්ද්‍රේ මොරොවා ගේ 

THE ART OF LIVING නම් සුප්‍රකට ග්‍රන්ථයේ 

පූර්ණ සිංහල අනුවාදයයි.

 

ඔබ පෙම්වතකු හෝ පෙම්වතියක නම් පෙම් කිරීමේ කලාව ගැන ද, ඔබ් විවාහකයකු 

නම් පවුල් ජීවිතය පිළිබඳ කලාව ගැන ද, ඔබ වැඩ කරන්නකු නම් වැඩි කිරීමේ 

කලාව ගැන ද, ඔබ නායකයකු නම් නායකත්වයේ කලාව ගැන ද, ඔබ මහලු වියේ 

පසුවන්නකු නම් මහලු වීමේ කලාව ගැන ද, මේ පොතෙහි අපූරු පාඩම් තිබේ. 

ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් මේ පොත කියවා තිබේ. තව අයට තෑගි කර 

තිබේ. මිලියන ගණනක් මිනිස්සු දිවි ගමනෙහි මාර්ගෝපදේශකයකු ලෙස නිරතුරුව 

එය ළඟ තබාගෙන සිටිති. ඔබ කුමන තරාරමක අයකු වුවත් මේ පොත ඔබට 

ජීවත් වන සැටි නිසැකව ම පෙන්වා දෙයි.

Author සුගුණපාල සමරසේකර - Sugunapala Samarasekara (2), Andre Maurois (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789559348329
පිටු ගණන 230
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ජීවත්වීමේ කලාව
Back to Top