කිලී

Special Price රු. 306.00 Regular Price රු. 360.00
In stock
SKU
kilee-gailanne-maravel-nayana-jayasinghe-sooriya

ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ 

සංචාරයෙන් පසුව කිලී සිතන්නේ 

ඈ වඩාත් පරිණත වූ බවයි. 

තවදුරටත් ඈ අන් 

අයගේ විහිළු තහළුවලට 

ලක් වන කුඩා ළමයා නොවේ.

ඇය ද අන් ළමුන්ගෙන් වෙනස් නොවේ…

මෑන්හැටන් නගරයේ උපත ලත් Gailanne Maravel ඔක්ලහෝමා සරසවියේ උපාධිධාරිනියකි. පුවත්පත් වාර්තාකාරිනියක වූ ඇය 1980 දශකයේ ජනප්‍රිය වූ නව යොවුන් ආදර කථා රචිකාවකි. ‘කිලී’ නමින් මෙසේ ඔබ අතට පත් වන්නේ ඇය විසින් 1982 දී පළ කරන ලද Too Young for Love නම් මහත් ජනප්‍රියත්වයට පත් යොවුන් ආදර කථාවේ සිංහල පරිවර්තනයයි.

Author නයනා ජයසිංහ - Nayana Jayasinghe (5), Gailanne Maravel (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556565478
පිටු ගණන 120
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කිලී
Back to Top