කෝමා

Special Price රු. 663.00 Regular Price රු. 780.00
Out of stock
SKU
koma-robin-cook-mahinda-karunerathna-sooriya
Author මහින්ද කරුණාරත්න - mahinda Karunerathna (2), Robin Cook (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
කෝමා එය ඇරඹුණේ බොස්ටන් ප්‍රධාන රෝහලේ දී සාමාන්‍ය සරල සැත්කම්වලට මුහුණ දුන් රෝගීන් දෙදෙනෙකුගෙනි. ශෛල්‍යාගාර අංක 8 දී සිහිසුන්ව සිටි ඔවුහු තේරුම් ගත නොහැකි බිහිසුණු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුහ. ඔවුන්ට සිහිය ආපසු නොලැබිණි. සියලු බාධක මැද මේ අභිරහස සොයන්නට වෙහෙසෙන තරුණ වෛද්‍ය ශිෂ්‍යාවකි. එහෙත් නොසිතූ පරිදි ඇයටද මුහුණ දෙන්නට සිදුවන්නේ...................
More Information
ISBN 9789558425915
පිටු ගණන 408
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කෝමා
Back to Top