මඟ දිගට ජන කතා

Special Price රු. 833.00 Regular Price රු. 980.00
In stock
SKU
maga-digata-jana-katha-d-p-wickramasinghe-sooriya
මාරස්සන ඩි.පි. ව්‍ක්‍රමසිංහ මහතා ගම් නියම් ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදවිය දැරූ කෙනෙකි. තමා ්යට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම් වලත් ‌‌ෙඒතිහාසික තොරතුරු ජන විශ්වාස ,වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙන් විමසා සොයා බැලීමටත් ,ඒමගින් සපයා ගත් කරණු පොතක සටහන් කර තැබීමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කට කතා වලින් මතු වූ ‌ෙඒතිහාසික කරුණු තහවුරු කරනුවස් පත පොත කියවා කරුණු සෙවීම ද ඒ සමඟම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම තමා සේවය කරන කාලයේ රැස් කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ්‍රාමලත් කාලයේ පොතකට නැඟුනු සැටියි මේ. මෙම කෘතියෙහි දෙවන කොටසද මඟ දිගට ජන කතා 2 නමින් මුද්‍රණයෙන් නිකුත්ව තිබේ.
Author ඩී.පී. වික්‍රමසිංහ - D.P. Wickamasinghe (2)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789559348396
පිටු ගණන 320
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මඟ දිගට ජන කතා
Back to Top