මැකීගිය දඩමං

Rating:
100 % of 100
Special Price රු. 833.00 Regular Price රු. 980.00
In stock
SKU
makee-giya-dadaman-r-l-spittel-a-p-gunarathne-sooriya

මෙම කෘතිය පරම්පරා තුනක වැද්දන්ගේ ජීවිතය විස්තර කරමින් එකම කතාවක් ස්වරූපයෙන් ලියන ලද්දකි. වැද්දා ගල් ගෙවල වාසය කරමින් වනයේ තැනින් තැන ඇවිද ආහාර පාන සපයා ගැනීමෙන් ජීවත් වූ අවධියේ සිට ගෙපැල අටවාගෙන හේන් ගොවිතැනෙන් ජීවත් වන්නට පටන් ගත් අවදිය තෙක් වූ වැදි ජීවිතය මෙහි විස්තර වේ. නවකාවකට අවශ්‍ය අංගයක් වශයෙන් බැහැරින් එකතු කළ යම් දෙයක් හැරුණු විට ආදීම වැසියන් වූ වැද්දන්ගේ අන්තිමයන් පිළිබඳ මේ කතාව - වැද්දන්ගේ අන්තිම පදය - සත්‍ය කතාවකි.

හුදු ශාස්ත්‍රීය පර්යේෂණයක ප්‍රථිඵලයක් වශයෙන් ගවේෂකයෙකු ඉදිරිපත් කරන එකිනෙකට සම්බන්ධ මානව විද්‍යාත්මක විස්තරයක් මෙන් නොව පාඨකයාගේ රුචිය දියුණු වන සේ නවකතාවක ස්වරූපයෙන් සමාජ මානව විද්‍යාව ඉදිරිපත් කිරීමේ ක්‍රමය සාර්ථකව කළේ මා මීට පෙර ලියූ වන සරණ (Savage Sanctuary) නම් පොතෙනි. එම කතාවේ ඉතිරි කොටස මෙහි සම්බන්ධව තිබේ.

- ආර්. එල්. ස්පිටල්

Author ආර්.එල්.ස්පිට්ල් - R.L.Spittel (5), ඒ. පී. ගුණරත්න - A. P. Gunarathna (3)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9559348000
පිටු ගණන 336
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මැකීගිය දඩමං
Back to Top
Related Products