මරණය ජයගත් යුදෙව් දරුවා

Special Price රු. 340.00 Regular Price රු. 400.00
In stock
SKU
maranaya-jayagath-yudew-daruwa-leon-leyson-senani-sooriya

හිට්ලර්ගේ නාසි හමුදාව පෝලන්තය ආක්‍රමණය කළේ ය. එවිට 'ලියෝන්' අවුරුදු දහයක යුදෙව් කොලු ගැටයෙකි. සිය මව, පියාසහ සොහොයුරන් අතරේ කෙළිදෙලෙන් ගත කළ ඔහුගේ ළමා ලෝකය සැණෙන් සුණු විසුණු විය. සෙසු යුදෙව්වන් සේ ලියෝන්ගේපවුල ද 'ගෙටෝ'වට ගාල් කරන ලදි. යුදෙව් ශක්තිවන්තයින් වැඩ කඳවුරුවලට ද, දුබලයින් ඝාතක කඳවුරුවලට ද ගෙන ගිය අන්තඅසරණ කාල පරිච්ඡේදය මානව ශිෂ්ටාචාරයේ කිසිවෙකුටත් සිතාගත නොහැකි විනාසකාරී උමතුවකි. යුදෙව්වන්ගේ පූර්වවාසනාවකට මුණගැසුණු ඔස්කා ෂින්ඩ්ලර් නම්, සත්පුරුෂ මිනිසාගේ ලයිස්තුවට (Shindler's List) ලියෝන්ගේ නම ඇතුළත් වූයේ දෛවයේ වාසනාවකට ය. ෂින්ඩ්ලර්ස් ලිස්ට් හි නාමධාරී ළාබාලයා වූයේ, ලියෝන් ය. මේ ඔහුගේ සිත්‍ය කතාවේ අසංශිප්තපරිවර්තනයයි.

Author Leon Leyson (2)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)

හිට්ලර් ගේ නාසි හමුදාව පෝලන්තය ආක්‍රමණය කළේ ය එවිට "ලියෝන්" අවුරුදු දහයක යුදෙව් කොලු ගැටයෙකි. සිය මව, පියා සහ සොහොයුරන් අතරේ කෙළිදෙලෙන් ගත කළ ඔහුගේ ළමා ලෝකය සැණෙකින් සුණු විසුණු විය...

More Information
ISBN 9789556564044
පිටු ගණන 178
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මරණය ජයගත් යුදෙව් දරුවා
Back to Top
Related Products