සාරාගේ ගෙත්තම

Special Price රු. 1,343.00 Regular Price රු. 1,580.00
Out of stock
SKU
saarage-geththama-victoria-halt-jinadasa-sooriya

කර්ක්ලන්ඩ් දේවස්ථනයේ නටඹුන් අතර රොක්වෙල් පරම්පරාවේ ආදිතමයන් විසින් ඉදි කරන ලද සිටු මැදුරක් වැනි විශාල රෙවල්ස් නිවසේ හිමිකරු වන්නට සිටි ගේබ්‍රියෙල්, කැතරින්, කෝඩර් හා විවාහ වි මධු සමයෙන් පසු නිවසට පැමිණ සතියකින් සිය දිවි හානි කර ගනියි. කර්ක්ලන්ඩ් රෙවල්ස් නිවසට උරුමකම් ඇති හැම පිරිමියෙක්ම එසේ දිවි හානි කර ගෙන ඇත්තේ කුමන සාපයක් නිසා ද, කැතරින් ට දරු ගැබක් පිහිටා ඇති බව දැන ගත් කල ඒ සාපය ඇය පසු පස ද හඹා එයි.

Author Victoria Holt (30), ඉ. ක. ජිනදාස - E. K. Jinadasa (6)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
An Alfred Hitchcock -like Tale of Love,Hate and Suspense! කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර රොක්වෙල් පරම්පරාවේ ආදිතමයක් විසින් ඉදි කරන ලද සිටු මැදුරක් වැනි විහාල රෙවල්ස් නිවසේ හිමිකරු වන්නට සිටි ගේබ්‍රියෙල් කැතරින් කෝඩර් හා විවහ වී මධු සමයෙන් පසු නිවසට පැමිණ සතියකින් සිය දිවි හානි කර ගනියි.කර්ක්ලන්ඩ් රෙවල්ස් නිවසට උරුමකම් ඇති හැම පිරිමියෙක්ම එසේ දිවි හානි කර ගෙන ඇත්තේ කුමන සාපයක් නිසාද කැතරින්ට දරු ගැබක් පිහිටා ඇති බව දැන ගත් කල ඒ සාපට ඇය පසු පස ද හඹා එයි.
More Information
ISBN 9789556564013
පිටු ගණන 376
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සාරාගේ ගෙත්තම
Back to Top