සොඳුරු කැත්‍රිනා

Special Price රු. 467.50 Regular Price රු. 550.00
In stock
SKU
sonduru-kathrina-krishani-sue-macdonald-sooriya

තමා තවමත් නිහඬ රඟහලක සිටින බව ඔහුට වැටහුණේ මිනිත්තු කිහිපයකට පසුව ය. පරෙස්සමින් දෑස හැර අසුනේ හිඳ ගත් ඔහුට රංගනය තවම අවසන් ව නැති බව පෙනිණ. කැත්‍රිනාට, ඇයගේ නර්තන මාධ්‍යය තුළින් ඔහුට කීමට තවත් දෑ ඇති බව ඔහු වටහා ගත්තේය. එක්වරම, ඔහුගේ යටි සිතට දැනුණේ ඇය මේ රඟන්නේ තමා වෙනුවෙන් ම බවය. ඇය මෙසේ කරන්නේ මන්දැයි ඔහුට වැටහිණ. ඒ දෛවෝපගත රාත්‍රියේ, රංගනය අතර මැද ඔහු එතැනින් නික්ම ගිය බව ඇය තේරුම් ගන්නට ඇත.

Author ක්‍රිශානි සඳමාලි මුණසිංහ - Krishani Sandamali Munasingha (5), Sue Macdonald (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556565195
පිටු ගණන 219
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සොඳුරු කැත්‍රිනා
Back to Top