සූර්ය පුත්‍රයින් දසදෙනා

Special Price රු. 255.00 Regular Price රු. 300.00
In stock
SKU
soorya-puthrayan-dasadena-jinadasa-hewage-sooriya
මෙහි අන්තර්ගතව ඇති ස්වභාවධර්මය සතු සංසිද්ධීන් වටා චීන ජනයා සිය පරිකල්පන ශක්තිය යොදා ගොඩනඟා ඇති සූර්ය පුත්‍රයින් දසදෙනා, මනුලොව, දෙව්ලොව හා අහස මැවූ වීරයා, චෑන් නොන් ගේ පැළෑටි ගවේෂණය හා නිර්මාණාත්මක වෘත්තාන්තයන් ත්‍රිත්වය ඔවුන් සතු නිර්මාණ කුශලතාව මැනැවින් ප්‍රකට කරයි.
Author ජිනදාස හේවගේ - Jinadasa Hewage (2)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556564990
පිටු ගණන 93
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සූර්ය පුත්‍රයින් දසදෙනා
Back to Top