දේව හස්තය

Special Price රු. 722.50 Regular Price රු. 850.00
In stock
SKU
dewa-hasthaya-frederick-ananda-sellahewa-sooriya

සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කළ පසු ඔහු පළවා හැරීම සඳහා ඔහු සතු යුද බලය ගැන තක්සේරුවක් ලබා ගැනීමට ජෙරිකෝ නමින් හැඳින් වූ නොදුටු ඔත්තුකරුගේ සේවය ඊශ්‍රායලය හරහා ලබාගත් බ්‍රිතාන්‍ය-ඇමෙරිකා සංධානය ඔහු ලබාදුන් තොරතුරුවල නිවැරදි භාවය අනුව, ඔහු සදාම්ගේ රජයේ ඉහළ නිලධාරියකු බව සොයාගනිති. කුවේටයෙන් ඉවත් වීමට අවසාන දිනයක් ලබා දී තිබියදීත් තම සතු යුද බලය, බටහිර හමුදා පැරදවීමට ප්‍රමාණවත් නොවන බව දැන දැනම, ඒ ගැන නොසලකා දිගටම කුවේටයේ රැඳී සිටිමින්, තමන් සතුව “දේව හස්තය” ඇති නිසා මෙවර බටහිරට පාඩමක් ඉගැන්වීමට ඉඩ ලැබෙන බව සදාම් තම සමීපතමයන්ට පවසා තිබූ බව දැනගත් පසු, මෙය නිසැකයෙන් ම විෂ වායු හෝ විෂ බීජ වලට වඩා භයානක අවියක් බව අනුමාන කරන බ්‍රිතාන්‍ය-ඇමෙරිකා සංධානය එය තබා ඇති ස්ථානය සොයාගැනීමට හා එය විනාශ කිරීමට ගන්නා උත්සාහය මෙහි විස්තර කෙරේ.

අහසට නොපෙනෙන සේ සඟවා ඇති, ලොවෙන් අඩක් පමණ වැනසිය හැකි යයි කියූ මෙම භයානක ගිනි අවිය සොයා විනාශ කිරීමට බටහිර හමුදාවට හැකි වූයේද?

Author Frederick Forsyth (16), ආනන්ද සෙල්ලහේවා - Ananda Sellahewa (16)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556565034
පිටු ගණන 472
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දේව හස්තය
Back to Top