තිත්ත කෝපි

Special Price රු. 1,147.50 Regular Price රු. 1,350.00
In stock
SKU
thiththa-kopi-christeen-wilson-anula-de-silva-sooriya
වසර ගණනාවක් එකිනෙකා නොදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ, මුළු ලන්ඩන් නුවරම මිහිදුම් සළුවෙන් වැසීගිය එක් රැයක, හදිසියේ එකිනෙකා හමුවෙති. දැන් ලංකාවේ වතු හිමියෙකුව සරුසාර දිවි පෙවතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම නිහඬ ඥාති සොහොයුරාගේ සිත තුළ නව බලාපොරොත්තු දල්වාලන්නේ ලංකාවේ තම කෝපි වතුයායට යාබඳව ඇති අනෙක් වතු යායක් මිලට ගන්නට ටොම් පොළඹවා ගනිමිනි. එංගලන්තයෙන් සමුගන්නට සුළු කලකට පෙර රූමත් සාරා හමුවී විවාපත් වන ටොම්, ඇය ද කැටුව ලංකාව බලා පිටත් වෙයි.

නන්නාදුනන වතු යායක ඔවුන් අත්දකින දෑ සහ පියකරු සාරා හා සොයුරන් දෙදනොගේ දිවි පෙවෙත පිළිබඳවත්,  අභයෝග හමුවේ නොසැලෙන ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය පිළිබඳවත් මෙහි විස්තර වෙයි.

ක්‍රිස්ටීන් විල්සන්ගේ BITTER BERRY නම් සුප්‍රකට නවකතාව අනුල ද සිල්වාගේ සිත් ඇදගන්නා සුළු බසින් සිංහලට නැඟෙන්නේ නොවෙනස් ප්‍රතිනිර්මාණයක් ලෙසිනි.

Author Christine Wilson (7), අනුලා ද සිල්වා - Anula D Silva (29)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789558892039
පිටු ගණන 348
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තිත්ත කෝපි
Back to Top
Related Products