සිරිමල්ගේ වික්‍රම

Special Price රු. 540.00 Regular Price රු. 600.00
In stock
SKU
sirimalge-wickrama-kulasena-fonseka-suba-prakashakayo
Author Kulasena Fonseka (12)
Publisher සුභා ප්‍රකාශන - Suba Prakashakayo (12)
සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව අවිවාදයෙන් පිළිගත යුතුය.පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත්කිරිමේ සහාසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සන්වේදිතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය.නූතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලි තේමාවන් ඔහුගේ නිර්මාණවලට පාදක විය.
More Information
ISBN 9789559175063
පිටු ගණන 85
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිරිමල්ගේ වික්‍රම
Back to Top