තුන් යහළු වික්‍රමය

Special Price රු. 539.10 Regular Price රු. 599.00
Out of stock
SKU
thun-yahalu-wickramaya-kulasena-fonseka-subha-prakashana
සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව අවිවාදයෙන් පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත්කිරීමේ සාහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය. නූතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණවලට පාදක විය.
Author Kulasena Fonseka (12)
Publisher සුභා ප්‍රකාශන - Suba Prakashakayo (12)
More Information
ISBN 9789559520030
පිටු ගණන 95
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තුන් යහළු වික්‍රමය
Back to Top