අනාචාරය

Special Price රු. 600.00 Regular Price රු. 750.00
Out of stock
SKU
anacharaya-paulo-coelho-manuel-jayasekara-subavi
Author පාවුලෝ කොයියෝ - Paulo Coelho (9), මැනුවෙල් ජයසේකර - Manuel Jayasekara (2), Paulo Coeiho (26)
Publisher සුුභාවි ප්‍රකාශන - Subavi Publishers (121)
සමහරවිටෙක ඔබට ඔබ කවුදැයි සොයා ගැනීම අහිමි කොට ගන්නට සිදුවෙයි අවුරුදු තිස් ගණනක් වන ගැහැනියක් තමන්ගේ ජීවිතයේ ගමන් මඟ සහ පුරෝකථනීය බව පිළිබඳව ප්‍රශ්න කරන්නට ගන්නීය සෑම කෙනෙකුම දකින්නේ ඇයට පරිපුර්ණ ජීවිතයක්ඇති සැටියකි ප්‍රීතිමත් විවාහය දරුවන් සහ රැකියාවක් එහෙත් ඇයට දැනෙන්නේ අති මහත් අතෘප්තිකර හැඟීමකි පාසල් වියේ දී සිය පෙම්වතාව සිටි සාර්ථක දේශපාලනඥයෙකු මුණගැසුණු විට සියල්ල වෙනස් වෙයි ජීවිතයෙන් ලුහුටා ගොස් තිබූ අනුරාගය යළි සොයා ගැනීමත් සමඟ ම ඇය ජීවිතය වෙනස් කරන තෝරා ගැන්මක් කරන්නීය
More Information
ISBN 9789557189093
පිටු ගණන 321
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අනාචාරය
Back to Top