දංගෙඩිය

Special Price රු. 1,400.00 Regular Price රු. 1,750.00
In stock
SKU
dangediya-chingiz-aitmatov-chulananda-samaranayaka-subavi

ජනතාවගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් රටේ සත්ත්ව සම්පත අනුකම්පා විරහිතව ඝාතනය කිරීමට නිකුත් කෙරෙනා නිලධාරීවාදී ආඥා හමුවේ පරිසර තුලිතතාව බිඳවැටීමෙන් පීඩනයට ලක්වන මිනිසා හා සත්ත්ව ජීවිතවල ඛේදවාචකයත් ආගමික සංස්ථාවේ අත්තනෝමතිකකම් ප්‍රශ්න කිරීම හමුවේ නෙරපනු ලබනා පූප්කවරයකු මිනිසාට තමන් අදහන සත්‍ය වටහාදීමට යාමෙන් මුහුණදෙන ඉරණමත්, සමාජ විමුක්තිය උදෙසා අවංකව කැපවෙන විමුක්තිකාමියකු හට නිලධාරිවාදයෙන් එල්ලවන අසාධාරණයන් හරහා සමස්ත සෝවියට් සමාජයේම අවසන් භාගය පිළිබඳ පුළුල් සිත්තමක් ඉදිරිපත් කෙරෙනා දංගෙඩිය’ යනු සෝවියට් සාහිත්‍යයේ මතු නොව විශ්ව සාහිත්‍යයේ ද අගනා මතක සටහනකි.

දංගෙඩිය’ නමින් පරිවර්තිත මේ නවකතාව අයිත්මාතොව්ගේ කෘති අතර තේමාත්මක වශයෙන් මුළුමනින්ම වෙනස් මගක් ගත්තක් සේ සැලකිය හැකි ය. ඔහු මේ කෘතිය පළ කරන්නේ සෝවියට් දේශයේ අර්බුද මෝරා එමින් පැවති සමයක ය. සෝවියට් දේශය ලෝක සිතියමෙන් මැකී ගොස් තිබුණ ද අයිත්මාතොව් තම කෘතිය හරහා මතු කරන විවේචනය වාමාංශික ව්‍යාපාරවල අද ඉන්නා ක්‍රියාධරයන්ගේ අවධානයට යොමු කිරීම ඉතා වැදගත් වෙයි.

Author චින්ගීස් අයිත්මාතව් - Chinghiz Aitmatov (28), චූලානන්ද සමරනායක - Chulananda Samaranayaka (58)
Publisher සුුභාවි ප්‍රකාශන - Subavi Publishers (121)
More Information
ISBN 9789551558598
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දංගෙඩිය
Back to Top