දිවි සටනක අන්දරය

Special Price රු. 320.00 Regular Price රු. 400.00
Out of stock
SKU
diwi-satanaka-andaraya-yu-hua-choolananda-subavi
Author චූලානන්ද සමරනායක - Chulananda Samaranayaka (58), Yu Hua (1)
Publisher සුුභාවි ප්‍රකාශන - Subavi Publishers (121)
මිනිසෙකුට මෙතරම් දුක් ඉසිලිය හැකිද? චීන ඉතිහාසයේ වැදගත්ම හා දුෂ්කරම කාලපරිච්ඡේදයක කටුකත්වයෙහි පතුලෙහි වද විඳි මිනිසකුගේ ජීවන දැක්ම අදිටන් සහගත බව ජය පරාජයත් හමුවේ නොසැලෙන ඔහුගේ ආත්මයත් මැනවින් නිරූපිත මේ නවකතාව හුදු කතන්දරය ඉක්මවා ගිය දේශපාලන විශ්ලේෂණයක් ලෙස ද සැලකිය හැකිය. යු හුවා ඉතිහාසයේ සාක්ෂිකරුවා වෙමින් තම යුගය නිරුවත් කර දක්වයි.
More Information
ISBN 9789551558611
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දිවි සටනක අන්දරය
Back to Top