ජාකොබ් නම් බොරුකියන්නා

Special Price රු. 400.00 Regular Price රු. 500.00
Out of stock
SKU
jakob-nam-borukiyanna-jurek-ariyarathne-subavi
Author ඩී. එම්. එස්. ආරියරත්න - D. M. S. Ariyarathne (11), Jurek Becker (1)
Publisher සුුභාවි ප්‍රකාශන - Subavi Publishers (121)
අඳිරිනීතිය කඩකිරීමේ වරදට හසුවන යුදෙව් කඩහිමියෙකු වන ජාකොබ්ට ප්‍රශ්න කිරීම් අතරතුර දී ජර්මානු රේඩියෝ ප්‍රවෘත්ති ප්‍රකාශයක් අහම්බෙන් අසන්නට ලැබෙයි. රුසියානුවන් ජර්මානු හමුදා සමඟ සාර්ථකව සටන් කරමින් ඉදිරියට එමින් සිටින බව එම ප්‍රවෘත්තියෙන් කියැවුණි. නැවත යුදෙව් ජනාවාසයට යන ජාකොබ් මිතුරකුට මේ පුවත කියයි. යුදෙව් ජනාවාසය තුළ රහස් රේඩියෝවක් තිබෙන බවට ඉන්පසු කටකතා පැතිරෙයි. රහස් රේඩියෝවෙනු අසන්නට ලැබුණු බව පවසමින් ජාකොබ් කතන්දර ගොතමින් යුදෙව් ජනාවාසය තුළ අපේකෂාවන් පුබුදුවයි. ජර්මානුවෝ රේඩියෝව සෙවීමට පටන් ගනිති. ජාකොබ් එසේ කළේ සැබැවින්ම ඔහුට ආරක්ෂා කරගැනීමට සුන්දර රහසක් තිබුණු බැවිනි.
More Information
ISBN 9789551558673
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ජාකොබ් නම් බොරුකියන්නා
Back to Top